1 ලේකම් 16:8-9
1 ලේකම් 16:8-9 SCV
ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න; උන්වහන්සේගේ නාමයෙන් අයදින්න. උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න. උන්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට පැසසුම් ගී ගයන්න. උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න.