1 ලේකම් 16:10-11
1 ලේකම් 16:10-11 SCV
උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න; ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා! ස්වාමින්වහන්සේ ද, උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න; නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න.