1 ලේකම් 1
1
ආදම් සිට ආබ්‍රහම් දක්වා
නෝවාගේ පුත්‍රයින් දක්වා
1ආදම්, සෙත්, ඒනොෂ්,
2කේනාන්, මහලලෙල්, යාරෙද්,
3ඒනොක්, මෙතුසෙලා, ලාමෙක්,
නෝවා ය.
4නෝවාගේ පුත්තු: ෂේම්, හාම් හා යාෆෙත් ය.
යාෆෙත්වරු
5යාෆෙත්ගේ පුත්‍රයෝ#1:5 පුත්‍රයෝ යන වචනයෙහි අදහස පැවත එන්නන්, අනුප්රාප්තිකයන් හෝ ජාතීන් ද විය හැක.:
ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තුබල්, මෙෂෙක් හා තීරාස් ය.
6ගොමෙර්ගේ පුත්‍රයෝ:
අෂ්කෙනස්, රීෆත්#1:6 රීෆත් හෙවත් දීෆත් හා තොගර්මා ය.
7යාවාන්ගේ පුත්‍රයෝ:
එලීෂා, තර්ෂිෂ්, කිත්තීම්වරු හා රොදානීම්වරු ය.
හාම්වරු
8හාම්ගේ පුත්‍රයෝ:
කූෂ්, මිස්රයිම්,#1:8 මිස්රයිම් එනම් ඊජිප්තු 11 වෙනි පදය ද එසේ ම ය. පූට් හා කානාන් ය.
9කූෂ්ගේ පුත්‍රයෝ:
සෙබා, හවීලා, සබ්තා, රාමා හා සබ්තෙකා ය.
රාමාගේ පුත්‍රයෝ:
ෂෙබා හා දෙදාන් ය.
10කූෂ්, මිහි පිට බලවත් රණශූරයකු බවට පත් වූ
නිම්රොද්ගේ පියා#1:10 පියා යන වචනයෙන් මුතුන් මිත්තකු හෝ ආදි පියා අදහස් විය හැක 11, 13, 18 හා 20 පදවල ද එලෙස ය. ය.
11මිස්රයිම්,
ලූද්වරුන්ගේ ද අනාම්වරුන්ගේ ද ලෙහාබ්වරුන්ගේ ද නෆ්තුහිවරුන්ගේ ද 12පත්රුස්වරුන්ගේ ද කස්ලුහිවරුන්ගේ ද (පිලිස්තිවරුන් පැවත එන්නේ මොවුන්ගෙනි) කෆ්තොර්වරුන්ගේ ද පියා ය.
13කානාන්,
තම කුලුඳුලා වූ සීදොන්ගේ ද හේත්ගේ ද 14යෙබූසිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද 15හිවීවරුන්ගේ ද අර්කිවරුන්ගේ ද සීනිවරුන්ගේ ද 16අර්වාදිවරුන්ගේ ද සෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා ය.
ෂේම්වරු
17ෂේම්ගේ පුත්‍රයෝ:
ඒලාම්, අෂ්ෂූර්, අර්පක්ෂද්, ලූද් හා අරාම් ය.
අරාම්ගේ පුත්‍රයෝ:#1:17 සමහර ග්‍රීක් පිටපත් අනුව ය; බොහෝ හෙබ්‍රෙව් පිටපත්වල මෙම වාක්‍ය කණ්ඩය නොමැත.
ඌස්, හූල්, ගෙතෙර් හා මෙෂෙක් ය.
18අර්පක්ෂද්, ෂේලාගේ පියා ය.
ෂේලා, ඒබෙර්ගේ පියා ය.
19ඒබෙර්ට පුතුන් දෙදෙනෙක් උපන්හ.
ඉන් එක් කෙනකුට පෙලෙග්#1:19 පෙලෙග් එනම් බෙදීම යන නම තැබිණ. මන්ද පොළොව බෙදන ලද්දේ ඔහුගේ දවස්හි දී ය. ඔහුගේ සොහොයුරාගේ නම යොක්ටාන් ය.
20යොක්ටාන්,
අල්මෝදාද්ගේ, ෂෙලෙෆ්ගේ, හසර්මාවෙත්ගේ, යෙරාගේ, 21හදෝරාම්ගේ, ඌසාල්ගේ, දික්ලාගේ, 22ඒබාල්ගේ#1:22 ඒබාල්ගේ සමහර හෙබ්‍රෙව් සහ සිරියැක් ඕබාල්, අබිමායෙල්ගේ, ෂෙබාගේ, 23ඕෆීර්ගේ, හවීලාගේ හා යෝබාබ්ගේ පියා ය. ඒ සියල්ලෝ ම යොක්ටාන්ගේ පුත්‍රයෝ ය.
24ෂේම්, අර්පක්ෂද්, ෂේලා,
25ඒබෙර්, පෙලෙග්, රෙයූ,
26සෙරූග්, නාහෝර්, තේරා හා
27ආබ්‍රම් හෙවත් ආබ්‍රහම් ය.
ආබ්‍රහම්ගේ පෙළපත
28ආබ්‍රහම්ගේ පුත්‍රයෝ: ඊසාක් හා ඉෂ්මායෙල් ය.
හාගර්ගෙන් පැවත එන්නන්
29ඔවුන්ගෙන් පැවත එන්නෝ මොවුහු ය:
ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, 30මිෂ්මා, දූමා, මස්සා, හදද්, තේමා, 31යෙටූර්, නාෆීෂ් හා කේදෙමා ය.
ඉෂ්මායෙල්ගේ පුත්තු ඔවුහු ය.
කෙතුරාගෙන් පැවත එන්නන්
32ආබ්‍රහම්ගේ අතිරේක බිරිඳ කෙතුරාගෙන් උපන් පුත්තු:
සිම්රාන්, යොක්ෂාන්, මෙදාන්, මිදියන්, ඉෂ්බාක් හා ෂූවා ය.
යොක්ෂාන්ගේ පුත්තු:
ෂෙබා හා දෙදාන් ය.
33මිදියන්ගේ පුත්‍රයෝ:
ඒෆා, ඒෆෙර්, හනොක්, අබිදා හා එල්දායා ය.
මේ සියල්ලෝ කෙතුරාගේ දරු පරපුර ය.
සාරාගෙන් පැවත එන්නන්
34ආබ්‍රහම්, ඊසාක්ගේ පියා ය.
ඊසාක්ගේ පුත්‍රයෝ:
ඒසව් හා ඉශ්රායෙල් ය.
ඒසව්ගේ පුත්තු
35ඒසව්ගේ පුත්‍රයෝ:
එලිෆස්, රෙවූයෙල්, යෙවූෂ්, යාලාම් හා කෝරා ය.
36එලිෆස්ගේ පුත්‍රයෝ:
තේමාන්, ඕමාර්, සෙෆෝ,#1:36 සෙෆෝ හෙවත් සෙෆී ගයිතාම්, කෙනස්, තිම්නා හා අමලෙක්#1:36 අමලෙක් සමහර ග්‍රීක් පිටපත්වල තිම්නාගෙන් අමලෙක් ය.
37රෙවූයෙල්ගේ පුත්‍රයෝ:
නහත්, සෙරා, ෂම්මා හා මිස්සා ය.
ඒදොම්හි සිටි සේයිර්වරු
38සේයිර්ගේ පුත්‍රයෝ:
ලෝටාන්, ෂෝබාල්, සිබෙයොන්, අනා, දීෂොන්, ඒසෙර් හා දීෂාන් ය.
39ලෝටාන්ගේ පුත්‍රයෝ:
හෝරී සහ හෝමාම් ය. ලෝටාන්ගේ සොහොයුරිය තිම්නා ය.
40ෂෝබාල්ගේ පුත්‍රයෝ:
අල්වාන්#1:40 අල්වාන් හෙවත් අල්යාන්, මානහත්, ඒබාල්, ෂෙෆෝ#1:40 ෂෙෆෝ හෙවත් ෂෙෆී සහ ඕනාම් ය.
සිබෙයොන්ගේ පුත්‍රයෝ:
ආයා සහ අනා ය.
41අනාගේ පුත්‍රයා:
දීෂොන් ය.
දීෂොන්ගේ පුත්‍රයෝ:
හෙම්දාන්#1:41 හෙම්දාන් හෙවත් හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් හා කෙරාන් ය.
42ඒසෙර්ගේ පුත්‍රයෝ:
බිල්හාන්, සයවාන් හා අකාන්#1:42 අකාන් හෙවත් යාකාන් ය.
දීෂොන්ගේ පුත්‍රයෝ:
ඌස් සහ අරාන් ය.
ඒදොම් රජවරු
43ඉශ්රායෙල්වරුන් කෙරෙහි යම් රජෙකු රජකම් කරන්නට පෙර, ඒදොම් දේශයෙහි රජකම් කළ රජවරු මොවුහු ය:
බෙයෝර්ගේ පුත් බෙලා, ඔහුගේ පුරවරයේ නම දින්හබා ය.
44බෙලා මිය ගිය පසු, ඔහු වෙනුවට බොස්රාහි සෙරාගේ පුත් යෝබාබ් රජ විය.
45යෝබාබ් මිය ගිය පසු, ඔහු වෙනුවට තේමානීවරුන්ගේ දේශයේ හුෂාම් රජ විය.
46හුෂාම් මිය ගිය පසු, ඔහු වෙනුවට මෝවබ් රටේදී මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජ විය. ඔහුගේ පුරවරයේ නම අවීත් ය.
47හදද් මිය ගිය පසු, ඔහු වෙනුවට මස්රේකාහි සම්ලා රජ විය.
48සම්ලා මිය ගිය පසු, ඔහු වෙනුවට ගංගාව#1:48 ගංගාව එනම් යුප්‍රටීස් විය හැක. අසල රෙහොබොත්හි ෂාවුල් රජ විය.
49ෂාවුල් මිය ගිය පසු, ඔහු වෙනුවට අක්බෝර්ගේ පුත් බාල්-හානන් රජ විය.
50බාල්-හානන් මිය ගිය පසු, ඔහු වෙනුවට හදද් රජ විය. ඔහුගේ පුරවරයේ නම පායූ#1:50 පායූ හෙවත් පායී ය. ඔහුගේ බිරිඳගේ නම මෙහෙතබෙල් ය. ඈ, මේසාහබ්ගේ දියණිය වූ මත්රෙද්ගේ දියණියයි. 51හදද් ද මිය ගියේ ය.
ඒදොම් අධිපතීහු:
තිම්නා, අල්වා, යෙතේත්, 52ඔහොලිබාමා, ඒලා, පීනොන්, 53කෙනස්, තේමාන්, මිබ්සාර්, 54මග්දීයෙල් හා ඊරාම් ය.
ඒදොම් අධිපතීහු ඔවුහු ය.
Currently Selected:
1 ලේකම් 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: