YouVersion Logo
Search Icon

ගීතාවලිය 37:5-6

ගීතාවලිය 37:5-6 SNRV

ඔබේ ගමන් මඟ හිමිතුමාණන්ට භාර දෙන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න; හිමිතුමාණන් හැම දෙය ඉටු කර දෙනු ඇත. හිමිතුමාණන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 37:5-6