YouVersion Logo
Search Icon

ගීතාවලිය 122:6-8

ගීතාවලිය 122:6-8 SNRV

ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න; තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා! තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා! මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: “ජෙරුසලම තුළ සාමදානය වේ වා!”

Video for ගීතාවලිය 122:6-8

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 122:6-8