YouVersion Logo
Search Icon

ගණන් කථාව 9:23

ගණන් කථාව 9:23 SNRV

සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු කූඩාරම්වල පදිංචි වූ හ. එලෙස ම ඔව්හු යන්නට ද පිටත් වූ හ. උන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ පරිදි ඔව්හු උන් වහන්සේගේ නියමයන් ඉටු කළහ.

Video for ගණන් කථාව 9:23

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 9:23