YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 7:16-20

ශුද්ධවර මතෙව් 7:16-20 SNRV

ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද? හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි. හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. “මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.”

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 7:16-20