YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 23:11-12

ශුද්ධවර මතෙව් 23:11-12 SNRV

එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 23:11-12