YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 21:13-15

ශුද්ධවර ලූක් 21:13-15 SNRV

ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ලූක් 21:13-15