YouVersion Logo
Search Icon

ක්‍රියා 14:9-10

ක්‍රියා 14:9-10 SNRV

ඔහු පාවුලු කතා කරනු ඇසී ය. පාවුලු ඔහු දෙස බලා, ඔහු සුවය ලබන්නට තරම් සැදැහැ ඇත්තෙකු බව දැක, “නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 14:9-10