YouVersion Logo
Search Icon

1 පේදුරු 3:13-14

1 පේදුරු 3:13-14 SNRV

ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.

Free Reading Plans and Devotionals related to 1 පේදුරු 3:13-14