YouVersion Logo
Search Icon

ගීතාවලිය 148:12-13

ගීතාවලිය 148:12-13 NRSV

තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න. මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා! එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය. එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 148:12-13