YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:9-10

ගීතාවලිය 103:9-10 NRSV

එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක. එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 103:9-10