YouVersion Logo
Search Icon

පිලිප්පි 2:17-18

පිලිප්පි 2:17-18 NRSV

ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි. එලෙස ම ඔබත් සන්තෝෂ වන්න, මා සමඟ ප්‍රීති වන්න.

Free Reading Plans and Devotionals related to පිලිප්පි 2:17-18