YouVersion Logo
Search Icon

ගණන් කථාව 22:27

ගණන් කථාව 22:27 NRSV

මෙවර කොටළුවා සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, බාලාම් ඌ පිට සිටිය දී ම බිම වැදහොත්තේ ය. ඔහු තදින් රොස් වී, කෙවිටෙන් ඌට පහර දෙන්නට විය.

Video for ගණන් කථාව 22:27

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 22:27