YouVersion Logo
Search Icon

නෙහෙමියා හැඳින්වීම

හැඳින්වීම
නෙහෙමියා වූකලී, ජුදා දේශයෙහි නායකයා වශයෙන් පර්සියානු අධිරාජයා විසින් පත් කරන ලද ජුදෙව්වන්ගේ මූලිකයෙකි. ජුදෙව් ඉතිහාසයේ ඔහු විශේෂ තැනක් ගන්නේ, ජෙරුසලමේ ප්‍රාකාරය නැවත ගොඩනැඟුවා වූ තැනැත්තා වශයෙනි. ඔහුගේ කාලයේ දී ආගමික හා සාමාජයික ප්‍රතිසංස්කරණයන් කීපයක් ම ඇති කරන ලදී. ඔහු දෙවියන් වහන්සේට කළ යාච්ඤා පිළිබඳ සටහන් ද මේ පොතේ විශේෂ තැනක් ගනී.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1-2 නෙහෙමියා ආපසු ජෙරුසලමට පැමිණීම.
පරිච්ඡේද 8-10 ව්‍යවස්ථාව කියවීම; ගිවිසුම අලුත්කිරීම.
පරිච්ඡේද 11-13 නෙහෙමියාගේ තවත් ක්‍රියා.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy