YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 5:15-16

ශුද්ධවර මතෙව් 5:15-16 NRSV

මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 5:15-16