YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 22:9-10

ශුද්ධවර මතෙව් 22:9-10 NRSV

එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය. ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 22:9-10