YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 5:3-4

ශුද්ධවර ලූක් 5:3-4 NRSV

උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක. එය නිම වූ කල උන් වහන්සේ සීමොන්ට කතා කොට, “මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙළන්නැ”යි වදාළ සේක.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ලූක් 5:3-4