ලෙවී ව්‍යවස්ථාව 26:4
ලෙවී ව්‍යවස්ථාව 26:4 NRSV
මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය.