YouVersion Logo
Search Icon

2 වංශාවලියේ හැඳින්වීම

හැඳින්වීම
වංශාවලියේ පළමු වන පොත අවසන් කරන සිද්ධියෙන් එහි දෙ වන පොත ආරම්භ වෙයි. මෙහි මුලින් ම සඳහන් කොට ඇත්තේ සලමොන් රජුගේ මරණය දක්වා ඔහුගේ රාජ්‍ය පාලනය ගැන විස්තරයකි. සලමොන් රජුගේ පුත්‍රයා වූ රෙහොබෝවම්ට විරුද්ධ ව ජෙරොබෝවම්ගේ නායකත්වය යටතේ උත්තර රාජධානියේ ජනතාව ගෙනගිය කැරැල්ල වාර්තා කළ පසු, ක්‍රි.පූ. 586 යේ ජෙරුසලමේ වැටීම දක්වා දක්ෂිණ රාජධානියේ ඉතිහාසය මෙම පොතෙහි අඩංගු කර ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1-9 සලමොන් රජුගේ රාජ්‍ය පාලනය.
(අ) පරිච්ඡේද 1:1-17 මුල් අවදිය.
(ආ) පරිච්ඡේද 2:1; 7:10 දේව මාලිගාව ගොඩනැඟීම.
(ඉ) පරිච්ඡේද 7:11; 9:31 අවසාන කාලය.
පරිච්ඡේද 10 උතුරු රාජධානියේ සෙනඟ කැරලි ගැසීම.
පරිච්ඡේද 11:1; 36:12 ජුදාහි රජවරු.
පරිච්ඡේද 36:13-23 ජෙරුසලමෙහි වැටීම.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy