YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 2:11

රූත්ගේ කථාව 2:11 SROV

බෝවස් උත්තරදෙමින්: නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම නුඹ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.

Free Reading Plans and Devotionals related to රූත්ගේ කථාව 2:11