YouVersion Logo
Search Icon

ගීතාවලිය 18:1-2

ගීතාවලිය 18:1-2 SROV

මාගේ ශක්තියවූ ස්වාමිනි, ඔබට ප්‍රේමකරමි. ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.