YouVersion Logo
Search Icon

ගීතාවලිය 140:2-3

ගීතාවලිය 140:2-3 SROV

ඔව්හු සිතින් නපුරු උපා යොදති; නොකඩවම යුද්ධ උපදවති. ඔව්හු සර්පයෙකු මෙන් තමුන්ගේ දිව තියුණුකළෝය, ඔවුන්ගේ තොල් යට පොළොං විෂ ඇත.

Video for ගීතාවලිය 140:2-3

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 140:2-3