YouVersion Logo
Search Icon

ගීතාවලිය 140:1-2

ගීතාවලිය 140:1-2 SROV

ස්වාමිනි, නපුරු මනුෂ්‍යයාගෙන් මා ගැළෙවුව මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු සිතින් නපුරු උපා යොදති; නොකඩවම යුද්ධ උපදවති.

Video for ගීතාවලිය 140:1-2