YouVersion Logo
Search Icon

ගීතාවලිය 134

134
රාත්‍රි මෙහෙය පවත්වන්නන්ට ආචාරය
ආරෝහණ ගීයකි.
1රාත්‍රිභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
2ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
3 ස්වාමීන්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට නුඹට ආශීර්වාදකරන සේක්වා.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in