YouVersion Logo
Search Icon

ගීතාවලිය 130:4-5

ගීතාවලිය 130:4-5 SROV

නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය. මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.

Video for ගීතාවලිය 130:4-5