YouVersion Logo
Search Icon

ගීතාවලිය 122:6-8

ගීතාවලිය 122:6-8 SROV

යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. නුඹට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය. නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා. මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා: නුඹ ඇතුළේ සමාදානය වේවයි කියමි.

Video for ගීතාවලිය 122:6-8

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 122:6-8