YouVersion Logo
Search Icon

ශු. මතෙව් 13:19

ශු. මතෙව් 13:19 SROV

යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.