YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 31:8

ද්වීතීය කථාව 31:8 SROV

ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමඟ වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.

Video for ද්වීතීය කථාව 31:8