YouVersion Logo
Search Icon

2 කොරින්ති 4:7

2 කොරින්ති 4:7 SROV

නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.