YouVersion Logo
Search Icon

1 පේතෘස් 1:24-25

1 පේතෘස් 1:24-25 SROV

කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනාකරනලද ශුභාරංචි වචනයය.

Free Reading Plans and Devotionals related to 1 පේතෘස් 1:24-25