1
සෙෆනියා 2:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
උන්වහන්සේ අණ කරන දෑ කරන, දේශයේ නිහතමානීන් වන ඔබ හැම ස්වාමින්වහන්සේ සොයන්න; දමිටුකම සොයන්න, නිහතමානීත්වය සොයන්න; එවිට ඇතැම් විට, ස්වාමින්වහන්සේගේ කෝපයේ දවසේදී ඔබට ආවරණයක් ලැබෙනු ඇත.
Compare
Explore සෙෆනියා 2:3
2
සෙෆනියා 2:11
ඔවුන්ට එරෙහිව ස්වාමින්වහන්සේ භයංකර වනු ඇත. මන්ද උන්වහන්සේ මිහි පිට දෙවි-දේවතා සියල්ලන් ක්ෂය කර දමන සේක. දේශ දේශවල හැම ජාතියක හැම කෙනකු තම මව් බිමේ සිට උන්වහන්සේට නමස්කාර කරනු ඇත.
Explore සෙෆනියා 2:11
Home
Bible
Plans
Videos