1
සෙකරියා 10:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
වසන්ත කාල වර්ෂා සෘතුවේ, ස්වාමින්වහන්සේගෙන් වර්ෂාව ඉල්ලන්න. කුණාටුවේ වලාකුළු තනන්නේ ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේ මහ වර්ෂා එවීමෙන් කෙත්-වතුවලින් හැමට ම ගස් වැල් ලබා දෙන සේක.
Compare
Explore සෙකරියා 10:1
2
සෙකරියා 10:12
ස්වාමින්වහන්සේ තුළ මම ඔවුන් බලවත් කරන්නෙමි. උන්වහන්සේගේ නාමයෙන් ඔවුන් ගමන් කරනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
Explore සෙකරියා 10:12
Home
Bible
Plans
Videos