1
සාලමොන්ගේ ගීතය 6:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම මගේ ප්‍රේමවන්තයාගේ ය; මගේ ප්‍රේමවන්තයා මගේ ය; ඔහු මානෙල් අතරේ උළා කයි.
Compare
Explore සාලමොන්ගේ ගීතය 6:3
2
සාලමොන්ගේ ගීතය 6:10
කවුරු ද මේ අරුණෝදය සේ දිස් වන්නේ, සඳු මෙන් අලංකාර ව, හිරු මෙන් දීප්තිමත් ව කොඩි රැගත් භට පිරිසක් සේ ප්රතාපවත්?
Explore සාලමොන්ගේ ගීතය 6:10
Home
Bible
Plans
Videos