1
ගීතාවලිය 94:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
අවුල් තැවුල් මහදේ බොහෝ වූ කල, ඔබගෙන් ලද අස්වැසිල්ල මහද ප්‍රමෝද කරවී ය.
Compare
Explore ගීතාවලිය 94:19
2
ගීතාවලිය 94:18
“මගේ පාද ලිස්සා යනවා” යි මා පැවසූ කල, මා අල්ලා උසුලා ගත්තේ, ඔබගේ නොමියෙන ප්‍රේමයයි, අහෝ ස්වාමින්වහන්ස.
Explore ගීතාවලිය 94:18
3
ගීතාවලිය 94:22
එහෙත් ස්වාමින්වහන්සේ මගේ බළකොටුව ද මා රැකවරණ ලබනා මගේ පර්වතය වන දෙවියන්වහන්සේ ද වූ සේක
Explore ගීතාවලිය 94:22
4
ගීතාවලිය 94:12
අහෝ ස්වාමින්වහන්ස, ඔබ විසින් හික්මවන ලද මනුෂ්‍යයා ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔබ ඉගැන් වූ මනුෂ්‍යයා භාග්‍යවත් ය.
Explore ගීතාවලිය 94:12
5
ගීතාවලිය 94:17
ස්වාමින්වහන්සේ පිහිට නො වූ සේක් නම්, මරණ නිසංසලයේ වාසයට යෑමට මට සිදු විය හැකි ව තිබිණි.
Explore ගීතාවලිය 94:17
6
ගීතාවලිය 94:14
මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ඉවත දමන්නේ නැත; උන්වහන්සේ ස්වකීය උරුමය වූ ජනයා කිසි කල අත්හරින්නේ නැත.
Explore ගීතාවලිය 94:14
Home
Bible
Plans
Videos