1
ගීතාවලිය 43:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ මගේ දෙවියන්වහන්සේට.
Compare
Explore ගීතාවලිය 43:5
2
ගීතාවලිය 43:3
එවුව මැනවි ඔබගේ ආලෝකයත්, ඔබගේ සත්යතාවත්, ඒවා මට මග පෙන්වත්වා! ඔබගේ වාසස්ථානය වන ඔබගේ ශුද්ධ කන්ද වෙත මා පමුණුවත්වා!
Explore ගීතාවලිය 43:3
3
ගීතාවලිය 43:1
අහෝ දෙවියන්වහන්ස, අභක්තික ජාතියකට එරෙහිව කරුණු දක්වමින්, මා නිර්දෝෂී වග ප්රකාශ කළ මැනව. වංචාකාරී දුෂ්ට මිනිසුන්ගෙන් මා මුදා ගත මැනව.
Explore ගීතාවලිය 43:1
Home
Bible
Plans
Videos