1
ගීතාවලිය 38:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
එන්න වහා මගේ උපකාරයට, මගේ ගැලවුම්කරුවාණනි, මා ස්වාමිනි.
Compare
Explore ගීතාවලිය 38:22
2
ගීතාවලිය 38:21
අත්හැර නො දමන්න මා, අහෝ ස්වාමින්වහන්ස, ඈත් නො වන්න මගෙන්, මගේ දෙවියන්වහන්ස.
Explore ගීතාවලිය 38:21
3
ගීතාවලිය 38:15
එහෙත් අහෝ ස්වාමින්වහන්ස, මම ඔබ ගැන බලා සිටින්නෙමි; අහෝ සමිඳුනි, මගේ දෙවියනි, මා උදෙසා උත්තර දෙන්නේ ඔබ ය.
Explore ගීතාවලිය 38:15
Home
Bible
Plans
Videos