1
ගීතාවලිය 22:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද? මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද? මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද?
Compare
Explore ගීතාවලිය 22:1
2
ගීතාවලිය 22:5
ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය; ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත.
Explore ගීතාවලිය 22:5
3
ගීතාවලිය 22:27-28
මිහි පිට සෑම සීමාවාසීහු ස්වාමින්වහන්සේ පිළිගෙන, උන්වහන්සේ වෙත හැරී එන්නෝ ය; ජාතීන්ගේ සියලු පෙළපත් උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කරන්නෝ ය. මන්ද, රාජාධිපත්යය අයිති ස්වාමින්වහන්සේට ය; උන්වහන්සේ ජාතීන් ආණ්ඩු කරන සේක.
Explore ගීතාවලිය 22:27-28
4
ගීතාවලිය 22:18
ඔවුහු තමන් අතරේ මගේ ඇඳුම් බෙදා ගනිති. මගේ වස්ත්ර සඳහා පස ඇට දමති.
Explore ගීතාවලිය 22:18
5
ගීතාවලිය 22:31
“උන්වහන්සේ මෙසේ කළ සේකැ” යි කියමින්, උන්වහන්සේගේ දමිටුකම ගැන මතු උපදින්නවුනට ඔවුන් ප්රකාශ කරනු ඇත.
Explore ගීතාවලිය 22:31
Home
Bible
Plans
Videos