1
ගීතාවලිය 20:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඇතැම්හු යුද්ධ රථ ගැන ද ඇතැම්හු අශ්වයින් ගැන ද විශ්වාසය තබති. එහෙත් අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබන්නෙමු.
Compare
Explore ගීතාවලිය 20:7
2
ගීතාවලිය 20:4
උන්වහන්සේ ඔබේ හද අභිලාෂය ඉටු කර දෙන සේක්වා! ඔබේ සැලසුම් සියල්ල සඵල කරන සේක්වා!
Explore ගීතාවලිය 20:4
3
ගීතාවලිය 20:1
විපත් අවස්ථාවන්හි ස්වාමින්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක්වා! යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ ආරක්ෂා කරනු ලැබේවා!
Explore ගීතාවලිය 20:1
4
ගීතාවලිය 20:5
ඔබ ජය ගත් කල්හි, අපි ප්රීති ඝෝෂා නගන්නෙමු; අපේ දෙවියන්වහන්සේගේ නාමයෙන් අපේ ධජ ඔසවන්නෙමු. ස්වාමින්වහන්සේ ඔබේ සියලු ඉල්ලීම් සඵල කර දෙන සේක්වා!
Explore ගීතාවලිය 20:5
Home
Bible
Plans
Videos