1
ගීතාවලිය 17:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබේ ඇසේ කළුරුවාව සේ මා රැකගෙන, ඔබේ පියාපත් සෙවණේ මා සඟවාගෙන
Compare
Explore ගීතාවලිය 17:8
2
ගීතාවලිය 17:15
එහෙත් මම, දමිටුකමින් ඔබගේ මුහුණ දකින්නෙමි. මා පිබිදුණු කල, ඔබගේ ස්වරූපය දැකීමෙන් මා තෘප්තියට පත් වනු ඇත.
Explore ගීතාවලිය 17:15
3
ගීතාවලිය 17:6-7
මම ඔබට හඬ ගසමි, අහෝ දෙවියන්වහන්ස, මන්ද ඔබ මට පිළිතුරු දෙන සේක. මට කන් දුන මැනව, මගේ යැදුම ඇසුව මැනව. සතුරන් වෙතින් ඔබේ සරණ පතා එන්නවුන් ස්වකීය සුරතින් ගලවන මිදුම්කරුවාණනි, ඔබේ නොමියෙන පෙමෙහි අසිරිය පෙන්නුව මැනව.
Explore ගීතාවලිය 17:6-7
Home
Bible
Plans
Videos