1
ගීතාවලිය 16:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ජීවනයේ මාවත ඔබ මට දැන් වූ සේක; ඔබ අබිමුවේ පිරිපුන් ප්රීතිය තිබේ. ඔබගේ දකුණු පස සදාතන සොම්නස් ඇත්තේ ය.
Compare
Explore ගීතාවලිය 16:11
2
ගීතාවලිය 16:8
මම, නිරතුරු ව ම මා අබියස ස්වාමින්වහන්සේ තබා ගනිමි; උන්වහන්සේ මා දකුණු පසෙහි සිටින බැවින්, මා සොලවනු නොහැක්කේ ය.
Explore ගීතාවලිය 16:8
3
ගීතාවලිය 16:5
මගේ උරුම කොටසත්, මගේ කුසලාන් පංගුවත් ස්වාමින්වහන්සේ ය. ඔබවහන්සේ මගේ උරුම කොටස සුරක්ෂිත කළ සේක.
Explore ගීතාවලිය 16:5
4
ගීතාවලිය 16:7
මට දැනමුතුකම් දෙන ස්වාමින්වහන්සේට මම පැසසුම් දෙමි; මහ රැයේ පවා මහද, මට ගුරුහරුකම් දෙයි.
Explore ගීතාවලිය 16:7
5
ගීතාවලිය 16:6
මට මායිම් වැටුණේ ප්රසන්න තැන්වල ය; සැබවින් ම මට ප්රබෝධජනක උරුමයක් ඇත.
Explore ගීතාවලිය 16:6
6
ගීතාවලිය 16:1
මා ආරක්ෂා කළ මැනව, අහෝ දෙවියන්වහන්ස, මන්ද මම ඔබගේ සරණය ලබමි.
Explore ගීතාවලිය 16:1
Home
Bible
Plans
Videos