1
ගීතාවලිය 131:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
මවකගේ උකුළේ සිටිනා කිරි වැරූ දරුවකු මෙන් මම, මා සන්සුන් කර, නිශ්චල කර ගෙන සිටිමි; මා තුළ මගේ ජීවය එබඳු දරුවකු වැන්න.
Compare
Explore ගීතාවලිය 131:2
2
ගීතාවලිය 131:1
මගේ හදවත උඩඟු නැත, අහෝ ස්වාමින්වහන්ස, මගේ නෙත් උදාරම් නැත; මහ ලොකු කටයුතු ගැනත්, මට අත පෙවිය නො හැකි බැරෑරුම් දෑ ගැනත්, මා මැදිවන්නේ නැත.
Explore ගීතාවලිය 131:1
Home
Bible
Plans
Videos