1
ගීතාවලිය 130:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටිමි; මගේ ජීවය එසේ බලා සිටියි. උන්වහන්සේගේ වචනය මත මම බලාපොරොත්තු තබමි.
Compare
Explore ගීතාවලිය 130:5
2
ගීතාවලිය 130:4
එහෙත් ඔබ වෙත පාප කමාව ඇත්තේ ය. ඒ, ඔබට භය පක්ෂපාත වන පිණිස ය.
Explore ගීතාවලිය 130:4
3
ගීතාවලිය 130:6
පහන් වන තුරු බලා සිටින මුරකරුවනට වඩා, එළිය වැටෙන තෙක් බලා සිටින මුරකරුවනට වඩා, මගේ ජීවය ස්වාමින් ගැන බලා සිටියි.
Explore ගීතාවලිය 130:6
4
ගීතාවලිය 130:2
අහෝ ස්වාමිනි, මගේ යැදුම් හඬට කන් දී, දයාව ඉල්ලන මගේ කන්නලව්වට, අවධානය යොමු කළ මැනව.
Explore ගීතාවලිය 130:2
5
ගීතාවලිය 130:1
ගැඹුරේ සිට ඔබට මොර ගසමි මම, අහෝ ස්වාමින්වහන්ස
Explore ගීතාවලිය 130:1
Home
Bible
Plans
Videos