1
ගීතාවලිය 126:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
කඳුළින් යුතු ව වපුරන්නෝ, ප්රීති ගීත ගයමින් අස්වනු නෙළන්නෝ ය.
Compare
Explore ගීතාවලිය 126:5
2
ගීතාවලිය 126:6
වපුරන්නට බීජ රැගෙන, හඬ හඬා යන්නන්, ගොයම් මිටි ගෙන, ආපසු එන්නේ, ප්රීතියෙන් ගී ගයමිනි.
Explore ගීතාවලිය 126:6
3
ගීතාවලිය 126:3
ස්වාමින්වහන්සේ අප උදෙසා ඉමහත් දෑ කළ සේක; අප සිටින්නේ ප්රමෝදයෙනි.
Explore ගීතාවලිය 126:3
Home
Bible
Plans
Videos