1
ගීතාවලිය 125:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේතුළ විශ්වාසය තබන්නෝ, සියොන් කන්ද වැනි ය; එය සොලවන්නට බැරි ය; එය සදහට ම පවතී.
Compare
Explore ගීතාවලිය 125:1
2
ගීතාවලිය 125:2
කඳු, යෙරුසලම වට කොට සිටින්නාක් මෙන් ස්වාමින්වහන්සේ මෙතැන් පටන් ඉදිරියට, සදහට ම තම ජනයා වට කොට සිටින සේක.
Explore ගීතාවලිය 125:2
Home
Bible
Plans
Videos