1
ගීතාවලිය 111:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට භයවීම, ප්රඥාවේ පටන් ගැන්ම ය; ඒවා පිළිපදින්නන්ට හරි අවබෝධය ඇත. සදාතනික ප්රශංසාව හිමි උන්වහන්සේට ය.
Compare
Explore ගීතාවලිය 111:10
2
ගීතාවලිය 111:1
ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න. අවංක ලෙස ක්රියාකරන්නවුන්ගේ සභාවේදී, ඔවුන්ගේ එකමුතුවේදී, මගේ මුළු හදින් ස්වාමින්වහන්සේට මම ප්රශංසා කරන්නෙමි.
Explore ගීතාවලිය 111:1
3
ගීතාවලිය 111:2
ස්වාමින්වහන්සේගේ ක්රියා උදාර ය; ඒවා අගේ කරන සියල්ලෝ ඒවා මෙනෙහි කරති.
Explore ගීතාවලිය 111:2
Home
Bible
Plans
Videos