1
හිතෝපදේශ 17:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
මිතුරෙක් හැම විටෙක ම ප්‍රේම කරන්නේ ය; සහෝදරයෙක් ඉපිද ඇත්තේ විපතේදී පිහිට වීමට ය.
Compare
Explore හිතෝපදේශ 17:17
2
හිතෝපදේශ 17:22
සතුටු සිත හොඳ ඖෂධයකි; එහෙත් තැළුණු ආත්මය ඇටකටු වියළවයි.
Explore හිතෝපදේශ 17:22
3
හිතෝපදේශ 17:9
වරදක් වසා දමන්නා ප්‍රේමය වඩවයි; එහෙත් කාරණයක් යළි මතුකරන්නා මිත්‍රත්වය බිඳියි.
Explore හිතෝපදේශ 17:9
4
හිතෝපදේශ 17:27
සංයමයෙන් යුතු ව වචන පාවිච්චි කරන්නා අවබෝධය ඇත්තෙකි; නිවුණු සිතක් ඇති ව සිටින්නා බුද්ධිමතෙකි.
Explore හිතෝපදේශ 17:27
5
හිතෝපදේශ 17:28
අඥානයා පවා නිහඬ ව සිටින විට නැණවතකු සේ පෙනේ; ඔහු කට පියාගෙන සිටින විට බුද්ධිමතකු සේ පෙනේ.
Explore හිතෝපදේශ 17:28
6
හිතෝපදේශ 17:1
සණ්ඩු-දබර සමඟ සාද පවත්වන නිවසකට වඩා සාමය සමඟියෙන් යුතු ව වියළි රොටි කැබැල්ලක් හොඳ ය.
Explore හිතෝපදේශ 17:1
7
හිතෝපදේශ 17:14
ගැටුමක් ඇරඹීම වේල්ලක බිඳුමක් ඇති කරනවා වැන්න; එබැවින් ආරවුල හටගන්නට පෙර එය අත්හැර දමන්න.
Explore හිතෝපදේශ 17:14
8
හිතෝපදේශ 17:15
වරදකරු නිදහස් කිරීමත්, නිවැරදිකරුට දඬුවම් දීමත් යන දෙක ම ස්වාමින්වහන්සේට පිළිකුලකි.
Explore හිතෝපදේශ 17:15
Home
Bible
Plans
Videos