1
නෙහෙමි 4:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
තත්වය විමසා බලා, මම නැගිට, වංශවතුන්, නිලධාරීන් හා සෙසු ජනයා අමතමින්, “ඔවුන්ට භයවන්නට එපා; ස්වාමින් උත්තම වූ භයංකර තැනැන්වහන්සේ වග සිහි තබාගෙන, ඔබේ සහෝදරයින්, ඔබේ පුතුන් හා ඔබේ දූවරුන්, ඔබේ භාර්යාවන් හා ඔබේ නිවෙස් උදෙසා සටන් කරන්නැ” යි කීවෙමි.
Compare
Explore නෙහෙමි 4:14
2
නෙහෙමි 4:6
එබැවින් අපි පවුර ගොඩ නැගුවෙමු. පවුරේ මුළු උසින් අඩක් දක්වා ම එය බැන්දෙමු. මන්ද ජනයා තම මුළු හදවතින් ම වැඩ කළෝ ය.
Explore නෙහෙමි 4:6
Home
Bible
Plans
Videos