1
මලාකී 4:5-6
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මෙන්න! ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස එළැඹෙන්නට පෙර මම දිවැසිවර එලියා ඔබ වෙත එවන්නෙමි. ඔහු පියවරුන්ගේ හදවත් තම දරුවන් වෙත ද දරුවන්ගේ හදවත් තම පියවරුන් වෙත ද හරවනු ඇත්තේ මා අවුත්, විනාශයක නියමයකින් දේශයට පහර නො දෙන පිණිස ය.”
Compare
Explore මලාකී 4:5-6
2
මලාකී 4:1
“මෙන්න! ඒ දවස පැමිණේ. එය පෝරනුවක් මෙන් ඇවිළේ. සියලු අහංකාරීන් හා දුෂ්ටකම් කරන හැමකකු ම පිදුරු ය. පැමිණෙන ඒ දවස ඔවුන්ට ගිනි තබනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට ඔවුන්ට මුලක්වත්, අත්තක්වත් ඉතිරි වන්නේ නැත.
Explore මලාකී 4:1
Home
Bible
Plans
Videos